නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුන්නේය. වත්මන් ඇමතිවරුන් මෙසේය. 1.දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා2. රමේෂ් පතිරණ –…
Category: Popular Stories
ආරක්ෂක ලේකම්, යුද හමුදාපතිවරයාගෙන් ෆොන්සේකාගේ ඉල්ලීම
රට තුළ සිදුවන සාමකාමී විරෝධතා සම්බන්ධයෙන් දූෂිත පාලකයින් විසින් නිකුත් කර ඇති නීති විරෝධී නියෝග පිළිබඳව යළි සලකා බලන ලෙස සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටී.…
කාසල්රි සහ මාවුස්සාකල ජලාශ ප්‍රදේශවලට තද වැසි
. ඊයේ (08) පස්වරුවේ සිට මාවුසාකල සහ කාසල්රි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් පවතිනවා. .පසුගිය දිනවල පැවති නියඟය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම අඩි 120 සිට අඩි 48 දක්වා පහත බැස…
අලුත් අවුරුද්දට සතොසෙන් සහන පැකේජයක්
දෙමළ සිංහල අලුත් අවුරුද්දට පෙර දින ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5කින් සමන්විත සහන මල්ලක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට වාණිජ අමාත්‍යාංශය කටයුතු…
බේකරි භාණ්ඩවල මිල තවදුරටත් ඉහළ යාමට ඉඩ තිබේ
. තිරිඟු පිටි කිලෝවක මිල තවත් රුපියල් 50කින් ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි සමාගම් පසුගියදා තිරිඟු…
නීතීඥයෝ කොළඹදී විරෝධතාවයක
නීතීඥයින් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.පවතින ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ඔවුන් පාලකයාගේ ඉල්ලා අස්වීමේ අරගලයක් ආරම්භ කර තිබේ. මෙම සටන ආරම්භ වූයේ අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටිනි.ඇතැම් නඩු…
කැබිනට් අමාත්‍යවරු සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්හ
ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනාම සිය ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබේ. දශකයක් තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජය ක්‍රියා කිරීම සම්බන්ධයෙන් නැගෙන විරෝධතා…
