රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ අලුත් තොරතුරු

පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ පොලිස් කණ්ඩායමක් විශේෂ තොරතුරු නිකුත් කර තිබෙනවා. රයි-56 රයිෆල් හතරක් යොදා ගනිමින් පොලිසිය අරගලකරුවන් පාලනය කළ බව ඔවුහු පවසති. රි 56…

මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිකුත් කළ නිවේදනය

දෛනික අවශ්‍යතා සපුරාලීමේදී ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මිනිසුන්ට…

ඉරිදා ප්‍රහාරයෙන් වසර තුනක් ගත වී ඇත

රිදාට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ තෙවැනි සංවත්සරය අදට යෙදී තිබේ. 2019 අප්‍රේල් 21 වැනි දින කට්ටුවපිටියේ දේවස්ථානයකට, මඩකලපුවේ සියොන් දේවස්ථානයට සහ කොච්චියේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට සහ කොළඹ හෝටල් තුනකට ත්‍රස්ත…

නීතිඥයින් අරගල කරයි

ගාල්ලේ නීතීඥයින් පිරිසක් අද (20) පස්වරුවේ ගාල්ලේදී විරෝධතාවක නිරත වුණා. ‘ජනතාවගේ ඉල්ලීමට වෙඩි උණ්ඩවලින් ප්‍රතිචාර දක්වන්න එපා’ කියලා උද්ඝෝෂණයක් ආරම්භ කරලා. කොටුව අධිකරණ සංකීර්ණය අසලින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ…

ඖෂධ හිඟය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් රට දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටි

ඖෂධ හිඟය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් රට දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙම තත්ත්වය තවත් සති කිහිපයකින් උග්‍ර විය හැකි බව එම සංගමයේ…

ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල දැවැන්ත විරෝධතා

ඉන්ධන හිඟයට සහ මිල ඉහළ යාමට විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතා විරෝධතා ක්‍රියාත්මකයි. ජනතාව ප්‍රධාන මාර්ග කිහිපයක වාහන අවහිර කර අරගලයක නිරත වුණා. මේ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථවාහන…

ශ‍්‍රී ලංකාවේ යොහානි සිල්වා බි‍්‍රතාන්‍යයේ රැප් ගායිකාවගේ වාර්තා බිඳ හෙළා ඇත.

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රසිද්ධ ගායක ගායිකාවන් 75 පිරිස අතරට මායා ඇතුළත් වුවද අති විශාල පේ‍්‍රක්‍ෂක සංඛයාවකගේ ප‍්‍රසාදය හිමි වී නැත.මායා ගීත තැටි  නිපදවා ජනප‍්‍රියතාවයට පාත‍්‍ර වුවත් යොහානි එකම තැටියක්වත් නිපදවන්නේ නැතිව ලක්‍ෂ…

ඩොලරය රු. 340ට නඟී

වාණිජ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති සාමාන්‍ය විනිමය අනුපාත අගය අනුව ඩොලර් 340 ක් දක්වා ඉහළ ගොස් ඇත.ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් මාර්තු 07 වැනිදාට රුපියල් මිලියන 1000ක් ලබා…

සිපෙට්කෝ ද ඉන්ධන මිල වැඩි කරයි

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇත.ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 338කි

වසන්ත මල් සංදර්ශනය නුවරඑළියෙන් ඇරඹේ

නුවරඑළියේ දැනට පැවැත්වෙන වසන්ත උත්සවවලට පෙර නුවරඑළිය මහ නගර සභාව සහ වික්ටෝරියා උද්‍යානය එක්ව සංවිධානය කළ මල් සංදර්ශනය ඊයේ (17) නිල වශයෙන් ආරම්භ විය. ප්‍රදර්ශනයට 100කට අධික පිරිසක් සහභාගි වූහ.…