කබ්රාල් ඇප මත නිදහස්

අජිත් නිවාඩ් කබ්රාල් ඇප මත නිදහස් රට අබලන් වී ඇති ආර්ථික අර්බුදයට තමන් වගකිව යුතු බවට ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ…

Markham හි විරෝධතාවයේ දී සමූහයා වෙත මෝටර් රථයක් පැදවූ බව කියන පුද්ගලයෙකුට චෝදනා එල්ල විය: පොලිසිය

මාර්කාම් හි අනතුරුදායක රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 38 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි. යෝර්ක් ප්‍රාදේශීය පොලිසිය පැවසුවේ ඉරිදා සවස 3:45 ට පමණ 7340 බේවීව් මාවතේ පිහිටි…

ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට

නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට අද (20) සමත් විය.   කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කණ්ඩායම තරගයේ…

ශ්‍රීලංකන් ගුවන් සමාගමට කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන දෙකක්

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය06 වැනි දකුණු ආසියා සංචාරක සම්මාන උළෙලේදී “Visitor’s choice Airlines of the Year”  සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ‍‍‍  මෙම…

IMF වෙතින් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා

. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිරිස්ටලිනා ජෝර්ජීවා (Kristalina Georgieva)මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුව IMF/WB වාර්ෂික රැස්වීම් 2022…

ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවැනි තරගය අද –

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක වේ. ජීලෝන් …

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක් රතු අනතුරු ඇඟවීමේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දිවයින පුරා දිස්ත්‍රික්ක හයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 34කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළේය. ඒ අනුව දිස්ත්‍රික්ක හයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 34කට තුන්වන මට්ටම…

ශ්‍රී ලංකාවට එන විදේශිකයන්ට නව වීසා ක්‍රමයක්

වායුගෝලයේ සුළු කැළඹිලි තත්ත්වයක් නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාපතනය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයක් වාර්තා වුවත් කිසිදු ප්‍රදේශයකින් ඊයේ (13 දා) සවස් වනවිට ආපදා තත්ත්වයක් වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියේජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. එමෙන්ම රත්නපුර…

අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබේ

පවතින අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. වැලිපැන්න පිවිසුම ආසන්නයේ ස්ථාන දෙකක මාර්ගය මෙලෙස ජලයෙන් යටවී…