පසුගිය දින කිහිපය තුළ බොහෝ ඉන්ධන පිරවුම්හල්වලින් පිටත පෝලිම් දක්නට ලැබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නොවැම්බර් 1 වන දිනට අදාළ ගෙවීම් නොකළ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ඉන්ධන නිකුත් නොකිරීමෙන්…
Category: COMMUNITY NEWS
ස්කාර්බරෝ අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට
අඟහරුවාදා සවස Scarborough හිදී යතුරුපැදිය SUV රථයක ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මිය ගියේය. ටොරොන්ටෝ පොලිසිය පවසන්නේ මාර්ක්හැම් පාරේ ලෝරන්ස් මාවත අසල සවස 5:30 ට පමණ මෙම මාරාන්තික අනතුර සිදුව ඇති…
අධික වර්ෂාව නිසා ප්‍රධාන දිය ඇලි සක්‍රීයව
මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් කඳුකරයේ පිහිටි ප්‍රධාන දිය ඇලි සියල්ලම සක්‍රීය වී පවති. අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී…
රුක්සෙවන යට සොඳුරු සන්ධ්‍යාවක්
ප්‍රවීන නාට්‍යවේදී බන්දුල කුරුවිටආරච්චිගේ ඵලිමහන් වේදිකා නාට්‍යය සහ තවත් විශේෂාංග සමගින් ආප්ප, රොටිසව්කැඳ, කේක්රෝල්ස්, පොප්කෝන්වඩේ, තේ ආදී ශ්‍රී ලාංකික ආහාරපාන වල රසය සමගින් https://www.youtube.com/watch?v=mIO-W7Chbe0&t=5543s
ලිට්‍රෝ ගෑස් මිල අඩු කෙරේ😊
ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල රු. 113 අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. මේ අතර කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 45 කින්…
වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට රුපියල් ලක්ෂයක දඩයක්
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ බව කියන ගාල්ලේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ. රුපියල් 43 කට අලෙවි කිරීමට නියමිතව තිබූ බිත්තරයක් රුපියල් 54 කට…
භූමිතෙල් මිල වැඩිවීම: අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනාධාරය
භූමිතෙල් මිල වැඩිවීමට වන්දි ගෙවීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට සහ ධීවර හා වතුකරයේ අයට සහනාධාර ලබාදීමට රජය පොරොන්දු වී තිබේ. අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුදල් සහනාධාර ලබාදෙන බව බලශක්ති අමාත්‍ය…