ප්‍රවීන නාට්‍යවේදී බන්දුල කුරුවිටආරච්චිගේ ඵලිමහන් වේදිකා නාට්‍යය සහ තවත් විශේෂාංග සමගින් ආප්ප, රොටිසව්කැඳ, කේක්රෝල්ස්, පොප්කෝන්වඩේ, තේ ආදී ශ්‍රී ලාංකික ආහාරපාන වල රසය සමගින් https://www.youtube.com/watch?v=mIO-W7Chbe0&t=5543s
Category: COMMUNITY NEWS
ලිට්‍රෝ ගෑස් මිල අඩු කෙරේ😊
ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල රු. 113 අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. මේ අතර කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 45 කින්…
වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට රුපියල් ලක්ෂයක දඩයක්
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ බව කියන ගාල්ලේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ. රුපියල් 43 කට අලෙවි කිරීමට නියමිතව තිබූ බිත්තරයක් රුපියල් 54 කට…
භූමිතෙල් මිල වැඩිවීම: අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනාධාරය
භූමිතෙල් මිල වැඩිවීමට වන්දි ගෙවීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට සහ ධීවර හා වතුකරයේ අයට සහනාධාර ලබාදීමට රජය පොරොන්දු වී තිබේ. අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුදල් සහනාධාර ලබාදෙන බව බලශක්ති අමාත්‍ය…
ගුරුවරුන්ටත් සහනයක් අවශ්‍යයි – ශ්‍රී ලංකා ගුරු සංගමය
දිනකට රුපියල් 1000ක් වියදම් කර පාසලට එන ගුරුවරුන්ටත් සහනයක් අවශ්‍යයි – ශ්‍රී ලංකා ගුරු සංගමය දිනකට රුපියල් දහසකට වැඩි මුදලක් වියදම් කර පාසල් යන ගුරුවරුන්ට යම් සහන සැලැස්මක් අවශ්‍ය බව…
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහත වැටී ඇත
සහල්, පරිප්පු ඇතුළු ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සම්පූර්ණ මිල පහත වැටී ඇති බව කුරකෝට්ටේ තොග වෙළෙඳුන් වාර්තා කර ඇත. එහෙත් දේශීයව නිෂ්පාදනය කරන සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යමින්…
ජල ගාස්තු වැඩි කිරීමට තීරණය
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ස්ථායිතාව සහතික කිරීම සහ මහජනතාවට ජල සේවා බාධාවකින් තොරව ලබාදීම සහතික කිරීම සඳහා මෙම ගාස්තු සංශෝධනය සිදු කළ යුතු බව රජය පවසයි. ඒ…
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු කෙරේ
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පිසින ගෑස් බහාලුම්වල මිල අඩු කරන බව ලිට්‍රෝ හි ප්‍රධාන විධායක නිලධාරී මුදිතා පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ඉවුම් පිහුම් ගෑස්…