ගල් අඟුරු රැගත් නැව් දෙකක්

නැවකින් ගෙන ආ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් මේ වනවිට ගොඩබාමින් පවතී. ගල් අඟුරු රැගත් නැව් දෙකක් ඩොලර් මිලියන 38ක් ගෙවීමෙන් පසුව මෙම නෞකාව අනතුරට පත් විය. ඩීසල් ඇතුළු ඉන්ධන…

රඹුක්කන ප්‍රචණ්ඩත්වය

රඹුක්කන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර තිබේ.ඔහු ට්විටර් සටහනේ සඳහන් කර ඇති පරිදි; නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ අසාධාරණය පිළිබඳව…

පාන් ඇතුළු බේකරි භාණ්ඩවල මිල ඉහළ යමින් තිබේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ග්‍රෑම් 450ක මිල රුපියල් 30/-කින් සහ අනෙකුත් බේකරි ද්‍රව්‍යවල මිල රුපියල් 10/-කින් ඉහළ යන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඩොලරය රු. 340ට නඟී

වාණිජ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති සාමාන්‍ය විනිමය අනුපාත අගය අනුව ඩොලර් 340 ක් දක්වා ඉහළ ගොස් ඇත.ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් මාර්තු 07 වැනිදාට රුපියල් මිලියන 1000ක් ලබා…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාට් කබ්රාල් මහතාට මැයි 02 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) සිතාසි නිකුත් කර තිබේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාට් කබ්රාල් මහතාට මැයි 02 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) සිතාසි නිකුත් කර තිබේ.ඒ, පසුගිය 07 වනදා මහේස්ත්‍රාත් අධිකරණය විසින්…

ඔබට අවශ්‍ය නම් තෑගි පාර්සලයක් ශ්‍රී ලංකාවට යවන්නඅමතන්න වසන්ති 416-321-0400

ඉදිරියේදී ශ්‍රී ලංකාව ලෙබනනයේ තත්ත්වයට

ඉදිරියේදී ශ්‍රී ලංකාව ලෙබනනයේ තත්ත්වයට තල්ලු විය හැකි බවට එක්සත් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අනතුරු අඟවා තිබේ. ලෙබනනයේ වත්මන් තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය හැකි…

රජයට එරෙහිව කතෝලික පූජක කන්‍යා සොහොයුරියන්ගේ අරගලය

රජයට එරෙහිව කතෝලික පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් අද පෙරවරුවේ සිට කොළඹ බොරැල්ල මංසන්ධියේ සාමකාමී විරෝධතාවක නිරත වුණා.

ටොරොන්ටෝවේ සිටින ශ්‍රී ලංකා ඩයස්පෝරාව රාජපක්ෂ ආන්ඩුව නෙරපා හරින ලෙස ඉල්ලා සිටී

https://lanka.ayubowans.com/wp-content/uploads/2022/04/VID-20220403-WA0048.mp4

සිද්ධාලේප  නිර්මාතෘ වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි!

සිද්ධාලේප  ආයුර්වේද වෛද්‍යවරයා හෙවත්  සිද්ධාලේප   නිර්මාතෘ වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය. සිද්ධාලේප  කණ්ඩායමේ නායකයා ලෙස ප්‍රකට ඔහු ආයුර්වේදය පිළිබඳ මූලික පුහුණුව…