Category: COMMUNITY NEWS
ඉදිරියේදී ශ්‍රී ලංකාව ලෙබනනයේ තත්ත්වයට
ඉදිරියේදී ශ්‍රී ලංකාව ලෙබනනයේ තත්ත්වයට තල්ලු විය හැකි බවට එක්සත් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අනතුරු අඟවා තිබේ. ලෙබනනයේ වත්මන් තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය හැකි…
රජයට එරෙහිව කතෝලික පූජක කන්‍යා සොහොයුරියන්ගේ අරගලය
රජයට එරෙහිව කතෝලික පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් අද පෙරවරුවේ සිට කොළඹ බොරැල්ල මංසන්ධියේ සාමකාමී විරෝධතාවක නිරත වුණා.
සිද්ධාලේප නිර්මාතෘ වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි!
සිද්ධාලේප ආයුර්වේද වෛද්‍යවරයා හෙවත් සිද්ධාලේප නිර්මාතෘ වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය. සිද්ධාලේප කණ්ඩායමේ නායකයා ලෙස ප්‍රකට ඔහු ආයුර්වේදය පිළිබඳ මූලික පුහුණුව…
ඩීසල් ටොන් 40,000ක් පටවාගත් නෞකාව මෙරටට පැමිණියේය
ඩීසල් පටවාගත් නෞකාවක් අද (02) දිවයිනට පැමිණියා. නෞකාවට රැගෙන ආ ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 40,000ක් බව වාර්තා වේ. ඉන්දීය ණය මුදලක් මත මෙම නෞකාව ශ්‍රී ලංකාවට භාරදී ඇති බවයි වාර්තා…
ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 20 කින් අඩු වී ඇත
ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල සාමාන්‍යයෙන් ජල මට්ටමෙන් 28% ක් අහිමි වී ඇත. මේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය 20% කින් පමණ අඩු වී ඇති බව ලංකා…
කුකුළු මස් මිල ඉහළ යාමට ඉඩ ඇත
කුකුළු ආහාර මිල ඉහළ යාම හේතුවෙන් වෙළඳපොලේ කුකුළු මස් මිල ඉහළ යා හැකි බවට සමස්ත ලංකා කුකුළු ගොවි සංගමය අනතුරු අඟවා තිබෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයකට අදහස් දක්වමින් සංගමයේ සභාපති අජිත් ගුණසේකර…
රන් මිල ඉතිහාසයේ ඉහළම අගයට ඉහළ යයි
ශ්‍රී ලංකා රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල අද (25) පස්වරුව දක්වා රුපියල් 155,000 දක්වා ඉහළ ගොස් තිබිණි. කැරට් 24 රන් පවුමක් අද රුපියල් 167,000ක් බවට පත්ව ඇති බව…
ලබන සතියේ ශ්‍රී ලංකාවට පැය 10ක විදුලිය ඇනහිටීමක්
ඉන්ධන හිඟයක් හේතුවෙන් කොළඹ කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය අත්හිටුවා තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ වීමට ඉඩ ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි. සප්පුගස්කන්ද තෙල්…