ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා ආහාර සැපයුම් ගැටලු සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාල තුනක කෘෂිකාර්මික මහාචාර්ය මණ්ඩලයක් අනාගත කෘෂිකාර්මික සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා යෝජනාවක් සකස් කර ඇත. ඒ අනුව එම…
Author: K.ANITHA / LJI Reporter
අපොස සා/පෙළ විභාගයෙන් පසුවත් වැඩ වර්ජන – වෘත්තීය සමිති අනතුරු අඟවයි
2021 වසරේ පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙර රජය අත්තනෝමතික තීරණ ගත්තද මහජනතාව ඉවසිලිවන්ත විය යුතු බවට වෘත්තීය සමිති අනතුරු අඟවා ඇත. මෙම අතුරු මැතිවරණයට ඉදිරිපත් නොවන බව වෘත්තීය සමිති…
විමල් වීරවංශගේ බිරිඳට වසර දෙකක සිර දඬුවම්
ව්‍යාජ ලිපි ලේඛන නිකුත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන සසි වීරවංශ මහත්මියට කොළඹ අගවිනිසුරු අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් සහ…
ටෙක්සාස් ප්‍රාථමික පාසලේ වෙඩි තැබීමකින් මියගිය ගුරුවරියගේ සැමියා හෘදයාබාධයකින් මියයයි
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් මියගිය ගුරුවරියකගේ ස්වාමිපුරුෂයා මියගොස් ඇතැයි වාර්තාවේ. මෙම යුවළ විවාහ වී වසර 24 කි. ඔවුන්ගේ ඥාතියෙකු පැවසුවේ ගුරුවරියගේ ස්වාමිපුරුෂයා වන ජෝ ගාර්ෂියා තම බිරිඳ…
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එයාර් චීෆ් මාර්ෂල් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි Julie J. Sung මහත්මිය අද (27) ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි අමෙරිකානු තානාපතිවරයා එහිදී ගුවන්…
වඳුරු උවදුරෙන් ලොව පුරා පුද්ගලයින් 219 දෙනෙකු පීඩාවට පත්ව ඇත
ලොව පුරා පුද්ගලයින් 219 දෙනෙකු H5N1 වෛරසය ආසාදනය වී ඇති බව යුරෝපා සංගමය පවසයි. බි‍්‍රතාන්‍යයෙන් 71 දෙනෙකු, ස්පාඤ්ඤයෙන් 51 දෙනෙකු සහ පෘතුගාලයෙන් 37 දෙනෙකු සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
කැනඩාවේ ආහාර මිල සියයට 10කින් ඉහළ යයි
කැනඩාවේ ආහාර මිල සියයට දහයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ආහාර මිල ඉහළ යාම හේතුවෙන් කැනේඩියානුවන් විශාල පිරිසකට තම ආහාර පුරුදු වෙනස් කිරීමට සිදුවී ඇත. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව…
සන්නද්ධ රථ කොල්ලකෑම්
ටොරොන්ටෝ පොලිසිය විසින් සන්නද්ධ රථ කොල්ලකෑම් පිළිබඳ මෑත කාලීන අපරාධ රැල්ලක් විසඳීම සඳහා නව, කැපවූ කණ්ඩායමක් පිහිටුවීම සඳහා අතිරේක නිලධාරීන් නැවත යෙදවීමට නියමිතය. පොලිස් ප්‍රධානී ජේම්ස් රමර් පවසන්නේ මේ සතියේ…
