ඉන්ධන පිරවුම්හලේ පහරදීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියාගේ වැඩ තහනම්

යක්කපිටිය ඉන්ධන පිරවුම්හලේදී සිවිල් වැසියෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ හමුදා නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදා අධිකරණයේ පරීක්ෂණ අවසන් වන තෙක් සියලු රාජකාරිවලින් නිදහස් කළ බව ශ්‍රී ලංකා යුද…

කැසිනෝ නියාමනය කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. දැනට සූදු ව්‍යාපාරයේ යෙදී සිටින සමාගම්වලින් බදු අඩු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්…

භූමිතෙල් මිල වැඩි කරනවා – බලශක්ති ඇමැති

ඉදිරි දිනවලදී භූමිතෙල් මිල ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි. පසුගිය කාලයේ රජය අඩු මිලට ජනතාවට විදුලිය, ජලය, ඉන්ධන ලබා…

ඉන්ධන නැහැ: මෝටර් බෝට්ටු රුවල් බෝට්ටු බවට පත්කළ කිලිනොච්චි ධීවරයන්

දිගින් දිගටම ඉල්ලීම් කළත් ධීවරයින්ට ඉන්ධන සැපයීමේදී ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. කෙසේ වෙතත් කිලිනොච්චි ධීවරයන් තම පවුල සහ ජාතිය පෝෂණය කිරීමේ අභියෝගය භාර ගත්තා. ඇඳ ඇතිරිලි සහ අනෙකුත් ඝන රෙදි භාවිතා…

විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව

විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 83 වැනි ස්ථානයයි ලොව පුරා භාවිත වන විදේශ ගමන් බලපත්‍ර පදනම් කර ගනිමින් විදේශ ගමන් බලපත්‍ර දර්ශකය විසින් සකස් කරන ලද…

කැනඩා දින සැමරුම්

තමිල්නාඩුවේ සහනාධාර රැගත් නෞකාව ශ්‍රී ලංකාවට

තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවාසීන් වෙත එවන ලද රුපියල් බිලියන 3 ක පමණ මානුෂීය ආධාර අද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මේ බව…

ශ්‍රී ලංකාවේ දුම්වැටි අලෙවියේ 5%ක වැඩිවීමක්

ශ්‍රී ලංකා දුම්කොළ සමාගම 2022 මාර්තු 31 න් අවසන් කාර්තුවේ සිගරට් අලෙවියේ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5% ක වර්ධනයක් වාර්තා කර ඇත. සමාගම 2022 මාර්තු 31 න් අවසන් කාර්තුව…

ජනවාරි මාසයේ සිට විදේශ ගමන් බලපත්‍ර හිමියන් 70,000ක් පමණ විදේශගත වී ඇත

ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 4ක් නිකුත් කර ඇති නමුත් මේ වන විට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ 70,000ක් පමණි. දෛනිකව…

කැනඩාවේ ජීවත්වීමට සුදුසුම නගර 3

කැනේඩියානු නගර තුනක් ලොව ජීවත්වීමට සුදුසුම නගර ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින බව පැවසේ. කැනේඩියානු නගරය වන කැල්ගරි ලැයිස්තුවේ 3 වන ස්ථානය, වැන්කුවර් 5 සහ ටොරොන්ටෝ 8 වැනි ස්ථානයට පත්ව ඇත. මෙම…