ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යයි – GMOA

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාවක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සාමිල් විජේසිංහ පැවසුවේ වෛද්‍යවරුන් රට හැර ගියහොත් සෞඛ්‍ය සේවයට…

ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යයි – GMOA

ඉන්ධන අර්බුදය: මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයක් රෝද රථ විකිණීම ආරම්භ කළේය

රටපුරා පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අලුත්ගම ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයක් විසින් රෝද රථ අලෙවි කිරීම ආරම්භ කර තිබේ. රුපියල් පනස් දහසේ සිට අසූ දහස දක්වා වූ බයිසිකල්වල මිල…

ඉන්ධන අර්බුදයෙන් ආහාර වෙළෙඳාමට ද බලපෑම්

ප්‍රවාහන දුෂ්කරතා සහ ඉහළ ආහාර මිල හේතුවෙන් රට පුරා ඇති කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ පශු ගොවිපලවලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇත. රුහුණු රට ගොවි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු…

නිමල් සිරිපාල ද සිල්වා ඉල්ලා අස්වී තිබේ

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගමක් අතර සිදු…

මක්කාවේ දේශන දැන් දෙමළෙන්

සෞදි අරාබියේ ඉස්ලාම් ආගමේ පූජනීය ස්ථානයක් වන මක්කාවේ අරෆා දින දේශනාව මින් ඉදිරියට දෙමළ භාෂාවට පරිවර්තනය කර සජීවීව විකාශය කරන බව සෞදි රජය නිවේදනය කරයි. මක්කාවේ අරෆා දින දේශනා දෙමළ…

අලුත් ආණ්ඩුව: මෛත්‍රී, සජිත්, අනුර, කරු අගමැතිකමට

ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව ගිවිසුමක් සකස් කරමින් සිටින බව වාම කේන්ද්‍රයේ කැඳවුම්කරු සමීර පෙරේරා මහතා පැවසීය. එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, අනුර…

වසර 70කට පසු ඉතාලියට දරුණු නියඟයක්!

පසුගිය වසර 70 තුළ ඇති වූ දරුණුතම නියඟය හේතුවෙන් ඉතාලි රජය ඊයේ (05) දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. රටේ තුනෙන් එකක් මේ නියඟයෙන්…

පෝරල ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි රියදුරා මියගොස් ඇත

ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් මිය ගියේය. පොරල ටිකල් පාරේ ඉන්ධන පෝලිමේ නවතා තිබූ මෝටර් රථයේ සිටි පුද්ගලයා මියගොස් තිබෙනවා. මියගියේ වයස අවුරුදු 60ක් පමණ වූ  අයෙක් පමණි

එක්සත් ජනපදයේ නිදහස් දින රැලියට වෙඩි තැබීමක්; 6 දෙනෙක් මිය ගියා

අමෙරිකාවේ තුවක්කු සංස්කෘතිය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර එය පාලනය කිරීමට ජනාධිපති බිඩෙන් ප්‍රමුඛ රජය පියවර ගනිමින් සිටී. මේ සඳහා ප්‍රතිපත්තියක් ද සකස් වෙමින් පවතී. මේ අතර, එක්සත් ජනපදය…