මාස තුනක් ඇතුළත ඉඩම් ප්‍රශ්නය විසඳිය යුතුයි – මාවෙයි සේනාධිරාජා

යාපනයේ ඉඩම් අක්කර 2000ක් තවමත් ආරක්ෂක අංශ යටතේ පවතින බව ශ්‍රී ලංකා දෙමළ ජාතික පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව කියා සිටියේ අද යාපනයේ පැවති සිය…

විදුලිය විසන්ධි වීම හේතුවෙන් අන්තර්ජාල සේවාවට ද බාධා එල්ල වී තිබේ

රී ලංකාවේ දෛනික විදුලිය ඇනහිටීම් හේතුවෙන් මෙරට ජංගම දුරකථන සේවා සපයන්නන් රැසක් දැඩි ගැටලුවලට මුහුණ පා සිටිති. දිගුකාලීන විදුලිය ඇනහිටීම් හේතුවෙන් ඔවුන්ගේ 3G සහ 4G සම්ප්‍රේෂණ ජාල පද්ධති අඩාල වී…

සුප්‍රසිද්ධ ගායක ටොම් පාකර් අභාවප්‍රාප්ත විය

බ්‍රිතාන්‍යයේ ‘The Wanted’ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශල්‍යකර්මයකින් ඉවත් කළ නොහැකි මොළයේ ගෙඩියක් හේතුවෙන් ටොම් පාකර් මිය ගියේය. මිය යන විට ඔහු 33 වැනි…

ඉන්දියාව ඉන්ධන සඳහා ඩොලර් මිලියන 750ක් ණයට දෙනවා

ඩොලර් මිලියන 500 ක ඉන්ධන ණය පහසුකම වැඩි කරන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාව එකඟ වී තිබේ. ඒ අනුව ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබාදීමට එකඟ වූ ඇමෙරිකානු ඩොලර් මිලියන…

ඉන්ධන නැත: විදුලිය කැපීමේ කාලය දීර්ඝ කෙරේ

විදුලි බලාගාරවලට ඉන්ධන ලබා නොදුනහොත් ලබන සතියේ සිට දිනකට පැය 10කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය. කැළණිතිස්ස තාප විදුලි බලාගාරය ඉන්ධන හිඟයක්…

රටේ පැවැත්ම අනතුරේ නම් අපි න්‍යෂ්ටික අවි පාවිච්චි කරනවා – රුසියාව

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කරන්නේ රටේ පැවැත්ම අනතුරේ පවතින අවස්ථාවක පමණක් බවයි. මෙය ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් විසින් ප්‍රකාශ කරන ලදී. යුක්රේනයේ යුද්ධය හේතුවෙන් රුසියාව න්‍යෂ්ටික අවි…

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක ණයක් අපේක්ෂා කරයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250ක ණය මුදලක් ඉල්ලා ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි. එය දෙරට අතර මුදල් හුවමාරු ගිවිසුමක් වනු ඇත. විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම…

රක්ෂණ ගැටළුවක් හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම රුසියාව වෙත ගුවන් ගමන් අත්හිටුවයි

රක්ෂණ ගැටළුවක් හේතුවෙන් අත්හිටුවා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් නුදුරේදීම ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සඳහා විකල්ප රක්ෂණ…

ඩොලරයක් රුපියල් 450 දක්වා ඉහළ යා හැකියි: මහාචාර්ය අමින්ත මෙත්සිල පෙරේරා

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ත මෙත්සිල පෙරේරා මහතා පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම නිසා ඇමෙරිකානු ඩොලරය රුපියල් 450ට ළඟා වීම වැළැක්විය නොහැකි බවයි. ආර්ථික අර්බුදයට හේතුව…

ඖෂධ මිල වැඩි කරන්න කියලා

ඖෂධ මිල තවත් 20%කින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ මණ්ඩලය ඊයේ (28) ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීම් අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 300 දක්වා ඉහළ යාමත් සමඟ…