කිරි සහ සත්ව නිෂ්පාදන සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් එකඟ වූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත්…
Author: K.ANITHA / LJI Reporter
ශ්‍රී ලංකාවේ වාහන අමතර කොටස් හිඟය – මිල ඉහළ යයි
රට පුරා වාහන අමතර කොටස්වල දැවැන්ත හිඟයක් පවතින බව ප්‍රවාහන සංගම් පවසයි. මෙයට හේතුව රටේ පවතින ඩොලර් අර්බුදයයි. වෙළඳපොලේ අමතර කොටස් මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි ඔවුන් කියා සිටියේ.…
අවුන්සාන් සුකීට වසර 5ක සිර දඬුවමක් – මියන්මාර අධිකරණය
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව සටන් කර නොබෙල් සාම ත්‍යාගය දිනූ අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීග සන්ධානය 2020 මැතිවරණය ජයග්‍රහණය කර බලය ලබා ගත්තේය. කෙසේ වෙතත්, මැතිවරණ දූෂණ…
ආණ්ඩු විරෝධී විරෝධතා රැළියක් කොළඹදී
වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විවිධ වෘත්තීය සමිති එක්ව අද දින රට පුරා විරෝධතා පැවැත්වුවා. මේ තත්ත්වය යටතේ පෑලියගොඩ සහ කොළඹ වරාය පිවිසුම් දොරටුව…
මඩකලපුවේ වෘත්තීය සමිති දැවැන්ත විරෝධතාවක්
මඩකලපුවේදී ලංකා බැංකුව සහ වෘත්තීය සමිති එක්ව අද (28) ගාන්ධි උද්‍යානය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීය.රටපුරා වැඩවර්ජනයක් දියත් කිරීමට කරන ලද ඉල්ලීමකට අනුව අද පෙරවරු 11.00 ට මඩකලපුවේ ලංකා බැංකුවේ සහ…
ඉන්දීය ණය අවසන්;
ඉන්දියාවෙන් ලබාදුන් ණය මුදල මැයි මාසයේදී අවසන් වන බවත් තවම අලුත් ණයක් ලැබෙන බවක් පෙනෙන්නට නොමැති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම නිසා රටේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර…
