විදුලි ගාස්තු සියයට 75කින් වැඩි කරනවා😒

Spread the love

මෙරට විදුලි බිල 75%කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.
2013 වසරෙන් පසු සමස්ත විදුලි ගාස්තුව 75%කින් ඉහළ දැමූ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව   විදුලි බිල වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළේ අවස්ථා කිහිපයකදී ලැබුණු ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *