PROUD TO BE SRI LANKAN
සංචාරකයින් විසින් වෙන්කරවා ගත් හෝටල්වලින් 45%ක් පමණ අවලංගු කර ඇත.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසා ඇත්තේ රට තුළ පවතින විරෝධතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය සංචාරක පැමිණීම අඩුවීමට තවත් ප්‍රධාන හේතුවකි.
මෙම තත්ත්වය මෙරට සංචාරක ක්ෂේත්‍රයට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බව එම අධිකාරිය පවසයි
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.