ජනතාවගේ ප්‍රශ්න සහ අර්බුද විසඳා මැතිවරණ පවත්වනවා – මැතිවරණ කොමිසම

Spread the love

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රට තුළ පවතින අර්බුදය අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කර තිබේ.

අර්බුදකාරී තත්ත්වය අවසන් වී ජනතා ප්‍රශ්න විසඳා ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුන්ජිහේවා මහතා පවසයි.

නිමල් පුංජිහේවා මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද මල්වතු අස්ක්‍රිය මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *