රනිල් ජනාධිපති වෙයි කියලා හිතුවේ නැහැ – රංගන ශිල්පිනී දමිතා අබේරත්න

Spread the love

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජනතාව අපේක්ෂා නොකළ බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කිරීම තුළින් රටේ ජනමතය සම්පූර්ණයෙන්ම පාරට ඇද දමා ඇති බවද  පැවසීය.

අරගලය මෙතැනින් අවසන් නොවන බවත් රට වෙනුවෙන් මැරෙන්න සූදානම් බවත් ඔහු පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *