ඇමරිකානු සමාගමකින් ලංකාවට ඖෂධ විශාල ප්‍රමාණයක්

Spread the love

මෙලෙස ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ රුපියල් කෝටි 32කට අධික ඖෂධ සහ වෛද්‍ය ආධාරවල මුල් කොටස ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් ‘හර්ට් ටු හාට්’ ජාත්‍යන්තර සංවිධානය සමඟ එක්ව මෙම පරිත්‍යාගය සිදු කර ඇත. .

ශ්‍රී ලංකාවේ ජනතාවට ජාත්‍යන්තර ආධාර සහ වෛද්‍ය සැපයුම් අවශ්‍යව ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ ජනතාව සහ තානාපති කාර්යාලය හාට් ටු හාට් ජාත්‍යන්තර සංවිධානයේ කැපවීම පිළිබඳව ස්තුතිය පුද කර ඇත.

එම සංවිධානය තවදුරටත් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීමට බලාපොරොත්තු වන බවද පැවසේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *