PROUD TO BE SRI LANKAN
වැඩ බලන ජනාධිපති ලෙස රනිල් පත් කරයි
කථානායක මහින්ද යාප්පා අබේවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළේය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැර ගොස් ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගන්නා බව කථානායකවරයා පැවසීය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.