PROUD TO BE SRI LANKAN
ජූනි මාසය වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට සියයට 4ක ආර්ථික අවපාතයකට මුහුණ පා සිටින බවයි
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.