නැවත ඉන්ධන මිල ඉහළ යයි

Spread the love

අද (24) අලුයම 3 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශය විසින් මෙම මිල ඉහළ දැමීම නිවේදනය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.

රුපියල් 338 කට අලෙවි වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 420 කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින් ඉහළ දමා තිබේ.
රුපියල් 337කට අලෙවි වූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 450ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111 සිට රුපියල් 400 දක්වා ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 116 කින් ද රුපියල් 445 කින් ද ඉහළ යනු ඇති බව බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *