අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් හෙට රාජකාරියේ නොයෙදිය යුතුයි – අගමැති

Spread the love

රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු රාජ්‍ය සේවකයන් හෙට සේවයට වාර්තා නොකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තු රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *