අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිඩ් ප්‍රේමදාස මහතා වෙත ලිපියක්

Spread the love

එහි දී ඔහු කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඉදිරිපත් විය යුතු බවයි.

මේ අර්බුදකාරී මොහොතේ සාම්ප්‍රදායික දේශපාලනය අතහැර ඉතා වැදගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපි එක්වන බවද අගමැතිවරයා පැවසීය.

ආණ්ඩුවේ කොටස්කරුවන් වන ලෙසත් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එක්ව කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා සිය ලිපියෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *