පුටින්ගේ බලතල තවත් කෙනෙකුට!

Spread the love

.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පිළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වන විට ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියකු වූ නිකොලායි පුත‍්‍රෂෙව්ට බලය පැවරීමට සැලසුම් කර තිබූ බව වාර්තාවක සඳහන් විය.

රුසියාවේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා වන 70 හැවිරිදි නිකොලායි බුද්‍රෂෙව් යුක්රේන ආක්‍රමණයේ මහ මොළකරු බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *