PROUD TO BE SRI LANKAN
වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විවිධ වෘත්තීය සමිති එක්ව අද දින රට පුරා විරෝධතා පැවැත්වුවා. මේ තත්ත්වය යටතේ පෑලියගොඩ සහ කොළඹ වරාය පිවිසුම් දොරටුව ඉදිරිපිට විරෝධතා පා ගමන කොළඹ ගාලුමුවදොර පිටිය දෙසට ගමන් කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.