විදුලි බිල වැඩි කිරීමට අවසර: ලංකා විදුලිබල මණ්ඩලය

Spread the love

.

දුලි ගාස්තු 100% කින් වැඩි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත.

මේ යටතේ ඇතැම් අංශවල විදුලි බිල සියයට තුන් හාරසිය ගණනකින් ඉහළ දමන බව සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත්, විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *