එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 342 ඉක්මවා ගියේය

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) නිකුත් කළ විනිමය අනුපාතිකයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 342.49 දක්වා ඉහළ ගියේය.

A.Dollar හි ගැණුම් මිල රු.330.00 කි.

දිවයිනේ බොහෝ වාණිජ බැංකුවල අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 345 කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *