කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Spread the love

එක්සත් ජනපදයේ රාජපක්ෂ පවුලට අයත් දේපළ නැවත ලබා දෙන ලෙස බලකරමින් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්විණි.

දේපළ අත්පත් කර නොගෙන ශ්‍රී ලංකාව හැර යාමට ඉඩ නොදෙන බව විරෝධතාකරුවන් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *