ප්‍රධාන වශයෙන්ම කිසිදු දේශපාලන සම්බන්ධයක් හෝ නායකත්වයක් නැති තරුණ තරුණියන් වර්ෂාව සහ අනෙකුත් බාධා නොතකා ගාලුමුවදොර පිටියට රැස්ව සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉවත් වන ලෙස බලකරමිනි
ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දැවැන්ත විරෝධතාවක් අද (09) පැවැත්වුණා.සමාජ මාධ්‍ය හා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව සංවිධානය වූ මෙම අරගලයට තරුණ කණ්ඩායම් රැසක් සහභාගී විය.විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් ද මෙම විරෝධතාවයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ