PROUD TO BE SRI LANKAN
එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් තෝරාගත් පවුල් සඳහා රුපියල් 5000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පවුල් ලක්ෂ 31කට මාස දෙකක කාලයක් සඳහා මෙම දීමනා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.