ශ්‍රී ලංකා වෙළෙඳපොළේ රත්‍රන් හිඟයක්

Spread the love

ශ්‍රී ලංකාවේ රන් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රු. 185,000 දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

කැරට් 22 රන් පවුමක මිල රුපියල් 170,000ක් පමණ වන බව පැවසේ.
මේ අතර වෙළෙඳපොළේ රත්‍රන් සඳහා දැඩි හිඟයක් ද මතුව තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *