චීනය සහල් ටොන් 2000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

Spread the love

ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර රබර් සහ සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන්.

චීන තානාපති කාර්යාලය පැවසුවේ හදිසි ආහාර ආධාර ලෙස මෙම සහල් ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීන රජය මෙම තීරණය ගෙන තිබේ.

වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාව මීට පෙර චීන රජයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් සඳහා ඉල්ලුම් කර ඇත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *