කිරිපිටි මිල යළි ඉහළ දැමීමට යෝජනාවක්

Spread the love

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම ශ්‍රී ලංකාවේ කිරිපිටි මිල ඉහළ යාමට හේතු වී ඇති බව කිරි ආනයනකරුවන් පවසයි.

ඔවුන්ට අනුව රුපියල් 1345ක්ව පැවති කිරිපිටි  කිලෝවක් රුපියල් 600කින් රුපියල් 1945ක් දක්වාත් ග්‍රෑම් 400ක කිරි පිටි රුපියල් 540 සිට රුපියල් 800 දක්වා රුපියල් 260කින්ද වැඩිවනු ඇත.

රජය දැන් කිරිපිටි මිල පාලනය කරන්නේ නැති අතර මිල නියම කරන්නේ සමාගම් විසින්.

කෙසේ වෙතත්, නව මිල වැඩි කිරීම හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව කිරි ආනයනකරුවන්ගේ සංගමය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *