ජපානයේ භූමිකම්පාව: නිවාස ලක්ෂ 20කට විදුලිය ඇනහිටීමක්

Spread the love

ඊයේ ජපානයේ රික්ටර් මාපකයේ 7.3 ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය. භූමිකම්පාවෙන් ගොඩනැගිලි දෙදරුම් කෑවේය.

එය ටෝකියෝවේ සිට කිලෝමීටර් 297ක් ඊසාන දෙසින් පිහිටා ඇත. ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් වූ භූමිකම්පාව එරට වේලාවෙන් රාත්‍රී 8.06 ට (දේශීය වේලාවෙන් රාත්‍රී 11.36 ට) ඇති විය. කිලෝමීටර 60 කි මෙම ගැඹුරු භූමිකම්පාවෙන් මහජනතාව කම්පනයට පත් විය. භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.

මේ හේතුවෙන් භූමිකම්පාව හේතුවෙන් නිවාස ලක්ෂ 20කට විදුලිය විසන්ධි වී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *