මැතිවරණයකින් තොරව ජනාධිපතිවරණයට බැසිල් සැරසෙයි: විමල් වීරවංශ

Spread the love

බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ ආධාරකරුවන් ජනාධිපතිවරණයකින් තොරව ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු නාලිකාව සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින්.

පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍රවීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ යම් අවස්ථාවක දී ජනාධිපති ධුරයෙන් ඉවත් වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ වගේම අගමැතිතුමාත් දැන් නරක තැනක ඉන්න අවස්ථාත් තියෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයකට නොගොස් වෙනත් ආකාරයකින් ජනාධිපති වීමට සැලසුම් කරමින් සිටින බවද ඔහු පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *