ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් , බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අද (18) දින ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව සහ නැගෙනහිර ,මධ්‍යම පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින් ,ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි