PROUD TO BE SRI LANKAN
ඉදිරියේදී මන්ත්රීවරුන්ට වාහන බලපත්ර නැහැජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වාහන බලපත්ර නිකුත් කිරීම ඉදිරියේදී නිකුත් නොකරන බවයි.
වාහන බලපත්ර නිකුත් කිරීමේ යෝජනා ක්රමය ඉදිරියට ගෙන නොයා යුතු බව තම අදහස බව ජනාධිපතිවරයා ප්රකාශ කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.