ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම යයි

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කැප වූ වසර 41 ක විශිෂ්ට වෘත්තීය ජීවිතය නිමා කරමින් හිටපු යුද හමුදාපති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිල…