නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ගැන ජනපති පොරොන්දු වෙයි

මේ වසරේ ආර්ථික ක්‍රමයේ පවතින අභියෝගවලට විසඳුම් ලබාදෙන නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ සහතික විය. “ඉදිරි අයවැයත් සමඟ අපේ ජාතියේ දිළිඳුකම පිටුදැකීම සඳහා ආර්ථික…