උසස් පෙළ විභාග දින තුනකට අත්හිටුවයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2024 අ.පො.ස උසස් පෙළ (උ.පෙළ) විභාග නොවැම්බර් 27, 28 සහ 29 යන දිනයන්හිදී අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීමට නියමිත බව…

ශ්‍රී ලංකාව ආසන්නයේ ගැඹුරු පීඩන අවපාතය උත්සන්න වීමත් සමඟ රතු නිවේදනයක් නිකුත් කර ඇත

අනතුරු ඇඟවීමට අනුව නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ. මෙම පද්ධතිය 2024 නොවැම්බර් 26 දින පෙරවරු 11.00 ට පමණ මඩකලපුවේ සිට…

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාදන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාදන් මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහා නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර තිබේ. 2021 වසරේ…

එල්.ටී.ටී.ඊ සැමරීමට ඉඩ නොතබන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

තහනම් කර ඇති දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ සැමරුම් තහනම් බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.පුද්ගලයන්ට යුද්ධයෙන් මියගිය තම ඥාතීන්ට ගෞරව කළ හැකි අතර, එල්ටීටීඊය උත්කර්ෂයට නංවන…