එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාරය හරහා වැලි ටොනේඩෝව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේ ගමන් ගන්නා මෝටර් රථ රියදුරන්ට පසුගිය සතියේ ස්වභාව ධර්මයේ චමත්කාරජනක දර්ශනයක් දැකගත හැකි විය. ඛදිරා ප්‍රදේශයේ දැවැන්ත වැලි ටොනේඩෝවක් ඇති වූ අතර, සර්පිලාකාර සුලිය…