චීනය යුද්ධයට සූදානම්

චීන ජනාධිපති, ෂී ජින්පින්ග්, මේ සතියේ මහජන විමුක්ති හමුදාවේ මිසයිල බලකායක් පරීක්‍ෂා කළ අතර, ඔවුන්ගේ “වැළැක්වීමේ සහ සටන් කිරීමේ හැකියාවන්” ශක්තිමත් කරන ලෙස තම හමුදාවන්ගෙන් ඉල්ලා සිටියේය.