ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලියේදී විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් නොසලකා හැරීමට යෝජිත තීරණයට එරෙහිව පසුගියදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද (18) පෙරවරුවේ විභාග…
Day: September 18, 2024
හිරුණිකාට එරෙහි අධිකරණය පරීක්ෂණයට නියම කරයි
තරුණ ව්‍යාපාරික නායක හාඩි ජමාල්ඩීන් විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් පෞද්ගලිකව පෙනී සිටින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අභියාචනාධිකරණය 2024 සැප්තැම්බර් 11…