කථානායක සහ අගවිනිසුරු අතර සාකච්ඡා කැඳවයි

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගයෙන් පසු පොලිස්පතිවරයාගේ තනතුර සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර එය විසඳා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන්…