III චාල්ස් රජුගේ පළමු කැනඩා සංචාරය අත්හිටුවා ඇත

මෙම සංචාරය බකිංහැම් මාලිගය විසින්  නිල වශයෙන් තහවුරු නොකළද, කැනේඩියානු රජයේ ආරංචි මාර්ග  පුවත් වෙත පැවසුවේ III චාල්ස් රජු සහ කැමිලා රැජින 2024 මැයි මාසයේදී සංචාරය කිරීමට නියමිත බවයි. සැලසුම්…