දැවැන්ත පිපිරීමකින් ඔටාවා හි නිවාස කිහිපයක් විනාශ වේ

සඳුදා උදෑසන ඔටාවා හි ඉදිවෙමින් පවතින නිවාස කිහිපයක් විනාශ වූ අතර දැවැන්ත  පිපිරීම ගෑස් කාන්දුවක් ඇති බවට සැක කෙරේ. පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන්…