අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබේ

පවතින අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. වැලිපැන්න පිවිසුම ආසන්නයේ ස්ථාන දෙකක මාර්ගය මෙලෙස ජලයෙන් යටවී…

‘බුද්ධි’ මෙහෙයුමේ යෙදුණු නාවික හමුදා යාත්‍රාවක් පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ අතුරුදන් වෙයි

නාවික හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මේ සතිය මුලදී ශ්‍රී ලංකාවට ඔබ්බෙන් අතුරුදන් වී තිබේ. නෞකාවේ සිටි පුද්ගලයින් සමඟ නාවික හමුදාවේ සබඳතා බිඳ වැටී ඇති අතර, අතුරුදන්…

ක්විබෙක් මැතිවරණ ජයග්‍රහණය ගැන ටෘඩෝ ලෙගල්ට්ට සුබ පතයි

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳුදා ක්විබෙක්හි ඔහුගේ පක්ෂය නැවත තේරී පත්වීම සම්බන්ධයෙන් ෆ්‍රැන්කොයිස් ලෙගෝල්ට්ට සුබ පැතූ අතර, “ක්විබෙක් වැසියන්ට සහ සියලුම කැනේඩියානුවන්ට වැදගත් වන ගැටළු” සම්බන්ධයෙන් එකට වැඩ කිරීමට බලාපොරොත්තු වන…

තිරිඟු පිටි මිල අඩු කෙරේ

Minister of Trade, Commerce and Food Security, Nalin Fernando says that measures will be taken to reduce the price of wheat flour next week. The minister made this remark in…

තිරිඟු පිටි මිල අඩු කෙරේ

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධාවක් නැහැ – බලශක්ති අමාත්‍ය

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට කිසිදු බාධාවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහතික වෙයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ නොමඟ යවන සුළු ප්‍රවෘත්ති…

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල බදාදා මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ රජය විසින් හඳුන්වා දී ඇති මිල සූත්‍රය අනුව මිල ගණන් සංශෝධනය කරන බවයි. පසුගිය මාසයේ සංශෝධන අතරතුර, කොළඹදී කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල…

සංස්කෘතික අරමුදලේ චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමට සජිත් රට සංචාරය කිරීමට සූදානම්

තමන් මුදල් අවභාවිත කළ බවට ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වවලින් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් මධ්‍යම සංස්කෘතික අරමුදලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ජනතාවට පෙන්වීමට රට පුරා සංචාරය කරන බව විපක්ෂයේ සහ සමගි ජන…

ජනපති ධර්මරාජ්ට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද  ගියේය. ධර්මරාජ් මහතාගේ දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල් ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා…

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉල්ලා තිබේ.

ලබන වසරේ මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ. “එය අපේ අයිතියක්. උඩඟු පාලකයින්ට පිළිතුරු දීමට ජනතාවට අවස්ථාවක්…