ඔන්ටාරියෝ ඡන්දදායකයින් සඳුදා දින නගර සභා මන්ත්‍රීවරුන් සහ පාසල් මණ්ඩල භාරකරුවන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත යොමු වනු ඇත. පළාත පුරා අපේක්ෂකයින් 6,300 කට අධික සංඛ්‍යාවක් නිවාස…
Year: 2022
අධික වර්ෂාව නිසා ප්‍රධාන දිය ඇලි සක්‍රීයව
මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් කඳුකරයේ පිහිටි ප්‍රධාන දිය ඇලි සියල්ලම සක්‍රීය වී පවති. අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී…
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබා දීමට සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සූදානම්
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබා දීමට සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාදායක…
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි
අතීතයේ සිදු වූ වැරදි, අත්දැකීම් බවට පත් කර ගනිමින් රට නිවැරදි මාවතට ගෙන යාම සඳහා නිර්මාණය කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කරන්නක් බව අධිකරණ…
22 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 179 ක්…
පකිස්ථාන ගුවන් සේවිකාව කැනඩාවට ගොඩ බැස දින කිහිපයක් අතුරුදහන්
පාකිස්තාන ගුවන් සේවිකාවක් සිකුරාදා කැනඩාවට පැමිණීමෙන් පසු අතුරුදහන් වී ඇත. ඔක්තෝබර් 14 වන දින ඉස්ලාමාබාද් අගනුවර සිට ටොරොන්ටෝ වෙත පියාසර කළ පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය අතර…
විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල රාජ්‍ය පරිපාලනයට
දිරි වර්ෂය (2023) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුව ඊයේ (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත (පළමුවර කියවීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර…
