සජිත් ජනපතිට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධයි

අභ්‍යන්තර වාර්තාවලට අනුව, එක්සත් ජනතා බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යෝජනාවක් ගෙන එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇත.   කෙසේ…

කැනඩාවේ පැතිරෙන කුරුළු උණ

භයානකම කුරුළු උණ වර්ගය උතුරු ඇමරිකාවෙන් ආරම්භ වී මේ වන විට කැනඩාව පුරා පැතිර යමින් පවතින බව විශේෂඥයෝ අනතුරු අඟවති. මේ හේතුවෙන් කුකුළන්, තාරාවන් ආදිය මිලියන ගණනක් මරා දමා ඇති…

ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දීමට ඉන්දියාව සූදානම්

අසල්වැසියන් පළමුව’ ප්‍රතිපත්තියට අනුව වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදීමට කැපවී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Baxi පැවසුවේ, ඉන්ධන…

සංචාරක පැමිණීමේ අඩුවීමක්

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙමින් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මාර්තු මාසයේදී දිනකට සංචාරකයින් 5,000ක් පමණ මෙරටට පැමිණියහ. නමුත් අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.මේ…

නන්දලාල් වීරසිංහ නව මහ බැංකු අධිපතිවරයායි

නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08) පෙරවරුවේ වැඩ භාර ගත්තේය. ඔස්ට්‍රේලියාවේ සිට ඊයේ දිවයිනට පැමිණි ඔහුට පත්වීම් ලිපිය ප්‍රදානය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින්.

අලුත් අවුරුද්දට සතොසෙන් සහන පැකේජයක්

දෙමළ සිංහල අලුත් අවුරුද්දට පෙර දින ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5කින් සමන්විත සහන මල්ලක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට වාණිජ අමාත්‍යාංශය කටයුතු…

වැන්කුවර් – එයාර් කැනඩාව දිල්ලි ගුවන් ගමන අත්හිටුවයි

එයාර් කැනඩාව විසින් කැනඩාවේ වැන්කුවර් සිට ඉන්දියාවේ දිල්ලි දක්වා සෘජු ගුවන් ගමන් අත්හිටුවන බව නිවේදනය කර ඇත. මෙම පියවර සඳහා විවිධ හේතු ඉදිරිපත් කළද, යුක්රේන යුද්ධයේ ප්‍රශ්නය මූලික එක ලෙස…

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සේවා

අලුත් අවුරුද්දට පෙර ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට 15 වැනිදා දක්වා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි. මගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අදියර…

බේකරි භාණ්ඩවල මිල තවදුරටත් ඉහළ යාමට ඉඩ තිබේ

. තිරිඟු පිටි කිලෝවක මිල තවත් රුපියල් 50කින් ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි සමාගම් පසුගියදා තිරිඟු…

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319 ඉක්මවා ගියේය

රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. සියයට 319.99 කි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද ලියාපදිංචි කළ ඩොලරයක ගැනුම් මිල…