හයිටි ගුවන් අනතුරකින් 6ක් මරුට

හයිටි අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් හි කුඩා ගුවන් යානයක් මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය ජැක්මෙල් බලා පියාසර කරමින් සිටියදී අනතුරට…

මඩකලපුවේ ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයට උපහාර

මඩකලපුවේ ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයට උපහාර මඩකලපුව සියොන් දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ 3 වැනි සංවත්සර සැමරුම අද (21) පෙරවරු 9.05 ට ගාන්ධි උද්‍යානය සහ කල්ලඩි පාලම…

ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීමට සාකච්ඡා

විදුලිබල පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පැවැත්වෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයක නිරතව සිටින අතරතුර ඉන්දීය…

ඉරිදා ප්‍රහාරයෙන් වසර තුනක් ගත වී ඇත

රිදාට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ තෙවැනි සංවත්සරය අදට යෙදී තිබේ. 2019 අප්‍රේල් 21 වැනි දින කට්ටුවපිටියේ දේවස්ථානයකට, මඩකලපුවේ සියොන් දේවස්ථානයට සහ කොච්චියේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට සහ කොළඹ හෝටල් තුනකට ත්‍රස්ත…

රුසියාවට හමුදාවෙන් සියයට 25ක් අහිමි වෙයි

රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය පසුගිය දින 55ක පමණ කාලයක සිට පැවතුණා. යුද්ධයේදී යුක්රේනයට ප්‍රහාර මාලාවක් දියත් කරන රුසියාව මේ වන විට එරට ප්‍රධාන නගරයක් වන Mariupol වටලමින් සිටී. රුසියානු…

ගල් අඟුරු රැගත් නැව් දෙකක්

නැවකින් ගෙන ආ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් මේ වනවිට ගොඩබාමින් පවතී. ගල් අඟුරු රැගත් නැව් දෙකක් ඩොලර් මිලියන 38ක් ගෙවීමෙන් පසුව මෙම නෞකාව අනතුරට පත් විය. ඩීසල් ඇතුළු ඉන්ධන…

පෙට්‍රල් ප්‍රවාහන බවුසර් හිමියෝ ඉල්ලා අස් වෙති

ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමියන්ගේ සංගමය අද (20) පෙට්‍රෝලියම් ප්‍රවාහනයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇත. රට පුරා පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් පසුව යළි මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව…

රඹුක්කන ප්‍රචණ්ඩත්වය

රඹුක්කන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර තිබේ.ඔහු ට්විටර් සටහනේ සඳහන් කර ඇති පරිදි; නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ අසාධාරණය පිළිබඳව…

රට භයානක තත්ත්වයක – රනිල්

රට තුළ උද්ගතව ඇති තත්ත්වය භයානක බවත් එය රටේ අනෙකුත් ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීමට පක්ෂ නායකයින් එක්ව කටයුතු කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අද (20)…

නීතිඥයින් අරගල කරයි

ගාල්ලේ නීතීඥයින් පිරිසක් අද (20) පස්වරුවේ ගාල්ලේදී විරෝධතාවක නිරත වුණා. ‘ජනතාවගේ ඉල්ලීමට වෙඩි උණ්ඩවලින් ප්‍රතිචාර දක්වන්න එපා’ කියලා උද්ඝෝෂණයක් ආරම්භ කරලා. කොටුව අධිකරණ සංකීර්ණය අසලින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ…