ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා තම මාසයක වැටුප පරිත්‍යාග කරන බව ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩීඑම්කේ) ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළහ. මේ සඳහා…
Year: 2022
හෙට සිට දින 7ක් බස් රථ ධාවනයේ ගැටලුවක් – ගැමුණු විජේරත්න
ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ හෙට සිට දින 7ක් බස් රථ ධාවනය කරන්නේද යන්න අවිනිශ්චිත බවයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඩීසල්…
මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 146 වැනි ස්ථානයේ!
ලෝක මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ස්ථාන 19ක් පසුපසින් සිටී.අඟහරුවාදා නිකුත් කළ වාර්තාවකට අනුව, ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව 146 වැනි ස්ථානයට පත්ව ඇත. ලෝකයේ රටවල් 180…
නැවත ඉන්ධන හිඟය; රට පුරා දිගු පෝලිම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පෝලිම් යළිත් ඉහළ යමින් තිබේ. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් ගන්න මිනිස්සු ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ ඉන්නවා. ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇත. ඛනිජ තෙල් නීතිගත…
ඉන්දීය පෙට්‍රල් නෞකාවක් දිවයිනට
ලංකාවේ ජනතාවට ලබාදීම සඳහා ඉන්දීය රජය ඉන්ධන පිරවූ තවත් නෞකාවක් අද කොළඹ වරායට සේන්දු වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පළ…
ඉදිරියේදී ආදායම් බදු වැඩි කළ යුතුයි – මුදල් ඇමැති
ඉදිරියේදී ආදායම් බදු වැඩි කළ යුතු බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසා තිබේ.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අමතමිනි. 2022 වසර සඳහා වන අයවැය නුදුරේදීම ඉදිරිපත්…
පුටින්ගේ බලතල තවත් කෙනෙකුට!
. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පිළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වන විට ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියකු වූ නිකොලායි පුත‍්‍රෂෙව්ට බලය පැවරීමට සැලසුම් කර තිබූ…
